• Here are the regional hotspots where Australians are relocating - නගරබද ජීවිතය අතහැර වැඩිම පිරිසක් යන ඕස්ට්‍රේලියාවේ Regional ප්‍රදේශ මෙන්න

  • Sep 13 2024
  • Length: 4 mins
  • Podcast

Here are the regional hotspots where Australians are relocating - නගරබද ජීවිතය අතහැර වැඩිම පිරිසක් යන ඕස්ට්‍රේලියාවේ Regional ප්‍රදේශ මෙන්න

  • Summary

  • The trend of Australians moving from cities to the regions continues to grow beyond pre-pandemic levels. Listen to SBS Sinhala podcast for more information. - කොවිඩ් 19 වසංගත තත්වය පවතී කාලයේදී බොහෝ ඕස්ට්‍රේලියානුවන් නගර සීමාවෙන් එපිට පිහිටි ප්‍රාදේශීය ප්‍රදේශ වෙත යොමුවීමේ වැඩි ප්‍රවනතාවයක් දක්නට ලැබුනා. කෙසේ උවත් මෙම තත්වය ඉන් අනතුරුවද පවතින බව වාර්තා වනවා. බොහෝ ඕස්ට්‍රේලියානුවන් නගර බද ජීවිතය අතහැර පදිංචිය සඳහා වැඩිවශයෙන් තෝරාගන්නා ප්‍රාදේශීය ප්‍රදේශ පිළිබඳව තොරතුරු නවතම වාර්තාවක් හරහා එලි දක්වා තිබෙනවා.
    Show more Show less

What listeners say about Here are the regional hotspots where Australians are relocating - නගරබද ජීවිතය අතහැර වැඩිම පිරිසක් යන ඕස්ට්‍රේලියාවේ Regional ප්‍රදේශ මෙන්න

Average customer ratings

Reviews - Please select the tabs below to change the source of reviews.