• Legislation to restrict the number of foreign students coming to Australia has been stalled: Explainer 22 Nov - ඕස්ට්‍රේලියාවට පැමිණෙන විදේශීය ශිෂ්‍ය සංඛ්‍යාව සීමාකිරීමේ නීති සම්පාදනය ඇණහිටී: කාලින විග්‍රහය නොවැ 22

  • Nov 21 2024
  • Length: 7 mins
  • Podcast

Legislation to restrict the number of foreign students coming to Australia has been stalled: Explainer 22 Nov - ඕස්ට්‍රේලියාවට පැමිණෙන විදේශීය ශිෂ්‍ය සංඛ්‍යාව සීමාකිරීමේ නීති සම්පාදනය ඇණහිටී: කාලින විග්‍රහය නොවැ 22

  • Summary

  • The federal government has been stripped of support for its legislation to impose caps on foreign student numbers at Australian universities. Despite backing caps on student numbers, the opposition has declared it won’t back the bill, facing criticism it's delaying measures that would reduce immigration. Listen to the SBS Sinhala explainer for more information. - ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු සදහා පැමිණෙන විදේශීය ශිෂ්‍ය සංඛ්‍යාව සීමාකිරීමට නීති සම්පාදනය කිරීම ෆෙඩරල් රජයෙන් විසින් නවතා ඇති බව පැවසේ. මධ්‍ය රජයේ විපක්ෂය ප්‍රකාශ කර ඇත්තේ ශිෂ්‍ය සංඛ්‍යාවට සීමා පැනවීම සදහා ඔවුන් සහය ලබා නොදෙන බවයි. එමගින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණ කරන්නන්ගේ සංඛ්‍යාව අඩු වන බවටද ඔවුන් චෝදනා කරයි. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
    Show more Show less
activate_Holiday_promo_in_buybox_DT_T2

What listeners say about Legislation to restrict the number of foreign students coming to Australia has been stalled: Explainer 22 Nov - ඕස්ට්‍රේලියාවට පැමිණෙන විදේශීය ශිෂ්‍ය සංඛ්‍යාව සීමාකිරීමේ නීති සම්පාදනය ඇණහිටී: කාලින විග්‍රහය නොවැ 22

Average customer ratings

Reviews - Please select the tabs below to change the source of reviews.