• A new report estimates that nearly half a million Australians are living with dementia: Explainer 17 Sept - ඔස්ට්‍රේලියාව තුල මිලියන භාගයකට ආසන්න ඩිමෙන්ශියා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වේ: කාලීන විග්‍රහය සැප්තැම්බර් 17

  • Sep 17 2024
  • Length: 10 mins
  • Podcast

A new report estimates that nearly half a million Australians are living with dementia: Explainer 17 Sept - ඔස්ට්‍රේලියාව තුල මිලියන භාගයකට ආසන්න ඩිමෙන්ශියා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වේ: කාලීන විග්‍රහය සැප්තැම්බර් 17

  • Summary

  • A new government report has estimated that over 411,000 Australians living with dementia. That number is expected to reach almost 900,000 by 2050. Listen to SBS Sinhala explainer for more information. - ඩිමෙන්ශියා රෝගයෙන් පෙලෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රමාණය 411,000 ක් පමණ වන බව රජය විසින් නිකුත් කල නවතම වාර්තාවක් හරහා හෙළිවී තිබෙනවා. 2050 වසර වනවිට ඕස්ට්‍රේලියාවේ ඩිමෙන්ශියා රෝගීන්ගේ ප්‍රමාණය 900000ක් පමණ වනු ඇති බවට අපේක්ෂා කරනවා. ඩිමෙන්ශියා රෝගය සම්බන්දයෙන් විශේෂ අවධානයක් යොමුකෙරෙන සැප්තැම්බර් 16 සිට සැප්තැම්බර් 22 දක්වා යෙදෙන Dementia Action Week වෙනුවෙන් ඩිමෙන්ශියා රෝගය සම්බන්ද වාර්තාවන අලුත්ම තිරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
    Show more Show less

What listeners say about A new report estimates that nearly half a million Australians are living with dementia: Explainer 17 Sept - ඔස්ට්‍රේලියාව තුල මිලියන භාගයකට ආසන්න ඩිමෙන්ශියා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වේ: කාලීන විග්‍රහය සැප්තැම්බර් 17

Average customer ratings

Reviews - Please select the tabs below to change the source of reviews.